Land for sale in Hambantota Sooriyawewa | Sri L | V R All in One Click
top of page

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූරියවැව  නගරයෙන් පර්චස් 160ක ඉඩම විකිණීමට 


ඉඩම වටා තාවකාලිකව සැකසූ වැටකින් ආවරණය කර ඇත 


නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් ලබාගත හැක 


පරිභෝජනයට ගත හැකි පිරිසිදු ජලය සහිත ළිඳක් ද ඇත


පිරිසිදු සින්නක්කර ඔප්පු


වගාවකට, ව්‍යාපාරයකට හෝ හෝටලයකට වඩාත් සුදුසුයි 


දැනට බටු හා මිරිස් වගා කර ඇත 


ඇඹිලිපිටිය - සූරියවැව ප්‍රධාන පාරට මුහුණලා පිහිටා ඇත 


සූරියවැව නගරයට කි.මී. 3යි 


කි.මී. 1ක් ඇතුළත පාසල් 2ක් ඇත 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම නාගරික පහසුකම් සඳහා ඉතා ආසන්නයි 

 

ඉතාමත් ඉක්මනින්  විකිණීමට අවශ්‍යයි 


වැඩිම ඉල්ලුමට දෙමි


මිල : රු5,000,000.00 (ලක්ෂ 50යි)

Land for sale in Sooriyawewa town Hambantota district

SKU: VR185/62308031451
₨5,000,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !

bottom of page