Land for sale in Saliyapura Galwala junction Anuradhapura district | V R All in One Click
top of page

අනුරාධපුර දිස්ත්‍රික්කයේ සාලියපුර - ගල්වල හන්දිය ප්‍රදේශයෙන් පර්චස් 40ක ඉඩම විකිණීමට 


ඉඩම වටා කම්බි වැටකින් ආවරණය කර ඇත 


අඩි 15ක පාර ඉඩමට ම 


නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් ලබාගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු


පදිංචියට හෝ වගාවකට සුදුසුයි 


පල දරන පොල් ගස් 10ක් පමණ ඇත 


අනුරාධපුර - යාපනය ප්‍රධාන පාරට මී. 500ක දුර 


අනුරාධපුර නගරයට කි.මී. 6.5යි 


පාසැල කි.මී. 1ක දුරින් 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම නාගරික පහසුකම් සඳහා ආසන්නයි 


ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි 


වැඩිම ඉල්ලුමට දෙමි 


මිල : රු5,000,000.00 (ලක්ෂ 50යි)

Land for sale in Saliyapura Galwala junction Anuradhapura district

SKU: VR194/62308111636
₨5,000,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු

bottom of page