top of page

කුරුණෑගල දිස්ත්‍රිකයේ රිදීගම නගරයට ආසන්නව පර්චස් 184ක ඉඩම සමග නිවස විකිණීමට

නිදන කාමර 3
සාලය
කුස්සිය
නාන කාමරය සහ සේවක වැසිකිළිය ද සහිත නිවසකි

නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියළුම පහසුකම් සහිතයි

සින්නක්කර පිරිසිදු ඔප්පු

පොල්, අඹ, ගොරකා වැනි ගස් සහ තවත් පලතුරු වර්ග ද ඇත

කුරුණෑගල - මාතලේ බස් මාර්ගයට දුර මීටර් 100යි

රිදීගම නගරයට දුර කිලෝමීටර් 3යි

දොඩංගස්ලන්ද නගරයට දුර කිලෝමීටරයකට ආසන්නයි

පාසැල් අතේ දුරින් ඇත

වැඩිම ඉල්ලුමට ඉක්මණින් විකිණීමට වශ්‍යයි

මිල : රු 130,00,000.00

අමතන්න : +94703000933 / +94117660530

ඔබ අමතන විට "SKU" ලෙස සටහන්ව ඇති අංකය නිවැරදිව ලබා දීමට කාරුණික වන්න(පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පමණි. බ්‍රහස්පතින්දා සහ ඉරිදා නැත)

 

ඔබ අමතන විට මෙම දේපොල අලෙවි වී තිබුණහොත්, ඔබගේ අවශ්‍යතාවය අනුව ඔබට ගැලපෙන වෙනත් ස්ථානයක් අපි ඉක්මණින් සොයා දෙන බව කරුණාවෙන් සලකන්න

 

V R ALL IN ONE CLICK (PVT) LTD

Reg : PV00215092

Land for sale in Ridigama Kurunegala district / VR202009080743

SKU: VR202009080743
₨13,000,000.00Price
    bottom of page