Land for sale in Rambukkana Diyasunnatha Kegalle district | V R All in One Click
top of page

කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන නගරයේ දියසුන්නත ප්‍රදේශයන් පර්චස් 17ක තැනිතලා ඉඩම විකිණීමට 


ඉඩම වටා වැටකින් ආවරණය කර ඇත 


අඩි 10ක පාර ඉඩමට ම 


නල ජලය, තෙකලා විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් සහිතයි 


පිරිසිදු සින්නක්කර ඔප්පු


පදිංචියට හෝ ව්‍යාපාරයකට වඩාත් සුදුසුයි


හොඳින් ඵල දරන පොල් ගස් 2ක්, අඹ ගසක් හා වැඩුණු තේක්ක ගස් 2ක් ද සහිතයි 


මාවනැල්ල - රඹුක්කන ප්‍රධාන පාරට මී. 200යි 


රඹුක්කන නගරයට විනාඩි 5ක දුර 


කෑගල්ල නගරයට විනාඩි 20ක දුර 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, පාසල්, රෝහල්, බැංකු, සාප්පු සංකීර්ණ, බස්නැවතුම්පොල,  දුම්රිය නැවතුම් පොල ඇතුළු සියලුම පොදු හා නාගරික පහසුකම් අතේ දුරින් 

 

ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි


වැඩිම ඉල්ලුමට දෙමි


පර්චසයක මිල : රු300,000.00

 

 

Click here for other land for sale in Kegalle

Click here for other houses for sale in Kegalle

Land for sale in Rambukkana Diyasunnatha Kegalle district

SKU: VR197/32308191558
₨300,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු

bottom of page