Land for sale in Rajagiriya Colombo district | V R All in One Click
top of page

කොළඹ දිස්ත්‍රික්කයේ  රාජගිරිය නගරයේ එලිමන්ට් නිවාස සංකීර්ණය ආසන්නයේ පිහිටි පර්චස් 22ක තැනිතලා ඉඩම විකිණීමට 


පැරණි නිවසක් ද ඇත


පදිංචියට වඩාත් සුදුසුයි


ඉඩම වටා වැටකින් ආවරණය කර ඇත


අඩි 10ක පාර ඉඩමට ම


නල ජලය හා විදුලිය ඇතුළු සියලුම පහසුකම් සහිතයි


දුරකථන පහසුකම් ද ලබාගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු


ඵල දරන පොල් හා කොස් ශාක කිහිපයක් ඇත


රාජගිරිය - බුත්ගමුව පාරට මී. 300ක දුර 


රාජගිරිය නගරයට කි.මී. 1.5යි 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, පාසල්, රෝහල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම පොදු හා නාගරික පහසුකම් අතේ දුරින්


ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි


වැඩිම ඉල්ලුමට දෙමි


පර්චසයක මිල : රු3,200,000.00 (ලක්ෂ 32යි)


V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of land for sale in Colombo, Rajagiriya, Sri Lanka.

Land for sale in Rajagiriya Colombo district

SKU: VR232/13
₨3,200,000.00Price
bottom of page