top of page

ගම්පහ දිස්ත්‍රික්කයේ රාගම නගරයේ බටුවත්ත ප්‍රදේශයෙන් පර්චස් 25ක ඉඩම විකිණීමට 


නිදන කාමර 3ක්, මුළුතැන්ගෙයක් හා විසිත්ත කාමරයක් සහිත පැරණි නිවසක් ද සහිතයි 


ඉඩම වටා කම්බි වැටකින් ආවරණය කර ඇත 


නල ජලය හා විදුලිය ඇතුළු සියලුම පහසුකම් සහිතයි 


දුරකථන පහසුකම් ද ලබා ගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු


හොඳින් ඵල දරන පොලගස් 2ක්, තැඹිලි ගස් 3ක් හා කොස් ගස් කිහිපයක් ඇත 


376 රාගම - කඳාන බස් පාරට මුහුණලා පිහිටා ඇත 


276 ගම්පහ - කඳාන ප්‍රධාන පාරට කි.මී. 1යි 


රාගම නගරයට කි.මී. 7ක දුර 


කඳාන නගරයට කි.මී. 8යි 


පාසලක් ඉඩමට අාසන්නයෙන් ඇත


බටුවත්ත දුම්රිය නැවතුම්පොළට කි.මී. 2යි 


රෝහලට කි.මී. 8ක දුර 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම නාගරික පහසුකම් සඳහා ආසන්නයි 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි 


වැඩිම ඉල්ලුමට දෙමි


පර්චසයක මිල : රු575,000.00

Land for sale in Ragama Batuwatta Gampaha district

SKU: VR195/32301454
₨575,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු

bottom of page