top of page

පුත්තලම නගර සීමාවේ සේනකුඩිරුප්පුව ප්‍රදේශයේ පිහිටි පර්චස් 237ක ඉඩම විකිණීමට 


මුරකරුවන් සදහා නවාතැන් ගැනීමට කුඩා මුර මඩුවක් ද සහිතයි  


ඉඩම වටා කම්බි වැටකින් ආවරණය කර ඇත 


නළ ජලය හා විදුලිය අැතුළු සියලුම පහසුකම් සහිතයි 


දුරකථන පහසුකම් ද ලබා ගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු


ඉන්ධන පිරවුම්හලකට, උත්සව ශාලාවකට, පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකට හෝ නිවාස සංකීර්ණයකට වඩාත් සුදුසුයි


ඉඩම වටා තේක්ක ගස් සිටුවා ඇත 


යාපනය - අනුරාධපුර ප්‍රධාන බස් පාරට මුහුණලා පිහිටා ඇත (අඩි 100කට වැඩි මුහුණතක් සහිතයි)


පුත්තලම නගරයට කි.මී. 1යි 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, පාසල්, රෝහල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම පොදු හා නාගරික පහසුකම් අතේ දුරින් 


ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි


වැඩිම ඉල්ලුමට දෙමි 


පර්චසයක මිල : රු700,000.00

 

V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of land for sale in Puttalam, Sri Lanka.

Land for sale in Puttalam district

SKU: VR229/5
₨700,000.00Price
bottom of page