Land for sale in Kandy Poojapitiya | Sri Lanka | V R All in One Click
top of page

මහනුවර දිස්ත්‍රික්කයේ පූජාපිටිය නගරයේ දොළපිහිල්ල ප්‍රදේශයෙන්  පර්චස් 55ක ඉඩම විකිණීමට


විසිත්ත කාමරයක් පමණක් සහිත කුඩා නිවසක් ද ඇත


ඉඩම වටා මායිම් වෙන් කර ඇත 


අඩි 10ක පාර ඉඩමට ම


ප්‍රජා ජල නල පහසුකම් හා විදුලිය ඇතුළු සියලුම පහසුකම් සහිතයි


පිරිසිදු සින්නක්කර ඔප්පු


පදිංචියට හෝ සංචාරක කර්මාන්තය ආශ්‍රිත ව්‍යාපාරයකට වඩාත් සුදුසුයි 


මනරම් දැකුම්කළු වටපිටාවක් සහිතයි 


පැරණි තේ වගාවක් ද ඇත 


අංකුඹුර - මහනුවර ප්‍රධාන පාරට මී. 500ක දුර 


පූජාපිටිය නගරයට කි.මී. 3යි  


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, පාසල්, රෝහල්, බැංකු, සාප්පු සංකීර්ණ අැතුළු සියලුම පොදු හා නාගරික පහසුකම් සඳහා ඉතා ආසන්නයි 


ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි  


වැඩිම ඉල්ලුමට දෙමි 


මිල : රු2,000,000.00 (ලක්ෂ 20යි) 


බැංකු ණය පහසුකම් ලබාගත හැක 


V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of land for sale in Kandy, Poojapitiya, Sri Lanka.

Land for sale in Poojapitiya Dolapihilla Kandy district

SKU: VR222/14
₨2,000,000.00Price
bottom of page