Land for sale in Polonnaruwa / VR202006261548 | V R All in One Click
top of page

පොළොන්නරුව දිස්ත්‍රිකයේ නව නගරය ගනන්ගොල්ල ප්‍රදේශයෙන් පර්චස් 198ක ඉඩම විකිණීමට

ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලුම පහසුකම් සහිතයි

ඉඩමෙහි පොල් ගස් දහයක් පමණද ඇත

කදුරුවෙල හන්දියට දුර කිලෝමීටර් 4යි

රෝයල් පාසල, කෞතුකාගාරය සහ රෝහල ඇතුළු ප්‍රධාන ස්ථාන ආසන්නව ඇත

පදිංචියට මෙන්ම ගෙස්ට් හවුස් එකක් වැනි ව්‍යාපාරික කටයුත්තකට ද වඩාත් යෝග්‍යයයි

ඉඩම තුන් පැත්තකින් කුඹුරට  මායිම්ව ඇත

පරාක්‍රම සමුද්‍රයට පයින් යන දුර

වැඩිම ඉල්ලුමට

පර්චසයක මිල : රු 40000.00

 

අමතන්න : +94703000933


ඔබ අමතන විට "SKU" ලෙස සටහන්ව ඇති අංකය ලබා දීමට කාරුණික වන්න
(පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පමණි. බ්‍රහස්පතින්දා සහ ඉරිදා නැත)


ඔබ අමතන විට මෙම දේපොල අලෙවි වී තිබුණහොත්, ඔබගේ අවශ්‍යතාවය අනුව ඔබට ගැලපෙන වෙනත් ස්ථානයක් අපි ඉක්මණින් සොයා දෙන බව කරුණාවෙන් සලකන්න


V  R  ALL  IN  ONE  CLICK (PVT) LTD
Reg:PV00215092

 

Land for sale in Polonnaruwa / VR202006261548

SKU: VR202006261548
₨40,000.00Price
    bottom of page