Land For Sale In Polonnaruwa / VR20200203014 - 2 | V R All in One Click
top of page
පොළොන්නරුව දිස්ත්‍රිකයේ කදුරුවෙල ඕනෑගල ප්‍රදේශයේ අක්කර 5යි පර්චස් 15ක ඉඩම විකිණීමට කුකුළන් 6500ට සෑදූ ගෙවල් ඇත නල ජලය, විදුලිය, දුරකථන පහසුකම් ඇත ප්‍රයෝජනයට ගත හැකි වවිධ ගස් වර්ග ද සහිතයි ඉඩම පසුපස ප්‍රදේශයේ විශාල වැවක් ද ඇත බස් පාරට විනාඩි 10න් ළඟාවිය හැක පවතින ව්‍යාපාරය සඳහාම හෝසංචාරක කර්මාන්තය සඳහා හෝමත්ස්‍ය කර්මාන්තය  සඳහා ද යොදා ගැනීමට ද සුදුසු ස්ථානයකි ඉක්මණින් විකිණීමට අවශ්‍යයි මිල : රු 75,00,000.00 අමතන්න : +94783059855 / +94703398526

Land For Sale In Polonnaruwa / VR20200203014 - 2

SKU: VR20200203014 - 2
₨7,500,000.00Price
    bottom of page