Land for sale in Polonnaruwa Minneriya Maharatmale | V R All in One Click
top of page

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මින්නේරිය නගරයේ මහරත්මලේ ප්‍රදේශයෙන් පර්චස් 158ක ඉඩම සමග නිවස විකිණීමට 


නිදන කාමර 3ක්, මුළුතැන්ගෙයක්, කෑම කාමරයක්,විසිත්ත කාමරයක් හා එළිමහන් නාන කාමරයක් සහිත අඩක් නිමකළ නිවසකි 


විසිත්ත කාමරය සම්පූර්ණයෙන්ම ටයිල් අතුරා සිවිලිම් යොදා ඇත 


නිවස ඉදිරිපසින් අඩක් නිම කළ කඩකාමරයක් ද සහිතයි 


හෝටලයකට, ආපනශාලාවකට හෝ ව්‍යාපාරයකට වඩාත් සුදුසුයි 


නළ ජලය හා විදුලිය ඇතුළු සියලුම පහසුකම් සහිතයි 


දුරකතන පහසුකම් ද ලබා ගත හැක 


හොඳින් වැඩුණු බුරුත ගස් 2ක්, කොහොඹ ගස් 3ක් හා පොල් පැල 5ක් ද සහිතයි 


ගල්ඔය - මින්නේරිය ප්‍රධාන පාරට මුහුණලා පිහිටා ඇත 


මඩකලපුව - කොළඹ ප්‍රධාන පාරට කි.මී. 2යි 


මින්නේරිය නගරයට කි.මී. 6ක දුර


පාසල මී. 2ක දුරින් 


කවුඩුළු උද්‍යානයට ආසන්නයි 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, රෝහල්, බැංකු ඇතුළු සියලුම පොදු පහසුකම් කි.මී. 6ක දුරින්

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

 

වැඩිම ඉල්ලුමට දෙමි


මිල : රු1,800,000.00 (ලක්ෂ 18යි)

Land for sale in Polonnaruwa Minneriya Maharatmale

SKU: VR178/82307151246
₨1,800,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු

bottom of page