top of page

මහනුවර දිස්ත්‍රික්කයේ පොල්ගොල්ල නගරයේ ගුන්නෑපාන ප්‍රදේශයෙන් පර්චස් 26ක ඉඩම විකිණීමට (සැලසුමේ ඇති 8, 9 කොටස් දෙක පමණි)

 

මද බෑවුමක් සහිත ඉඩමකි


අඩි 10ක පාර ඉඩමට ම ඇත 


නල ජලය හා විදුලිය ඇතුළු සියලුම පහසුකම් ලබාගත හැක 


පිරිසිදු සින්නක්කර ඔප්පු


හොඳින් ඵල දරන පොල්, කොස් සහ ගම්මිරිස් වගාවක් ද, හොඳින් වැඩුණු මහෝගනී ශාක කිහිපයක් ද සහිතයි 


නුවර -  මඩවල ප්‍ර‍ධාන පාරට මී. 750 යි 


පොල්ගොල්ල නගරයට කි මී. 1ක දුර  


උයන්වත්ත කනිෂ්ඨ විද්‍යාලයට හා සසෙක්ස් ජාත්‍යන්තර පාසලට කි.මී. 1ක දුර 


ගුරු අභ්‍යාස විද්‍යාලයට මී. 750යි 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්,රෝහල්, බැංකු අැතුලු සියලුම පොදු පහසුකම් සඳහා ආසන්නයි 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි 

 

වැඩිම ඉල්ලුමට දෙමි


මිල : රු2,600,000.00

Land for sale in Polgolla Gunnepana Kandy district

SKU: VR175/112307071422
₨2,600,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !

bottom of page