Land for sale in Peradeniya Kandy district | V R All in One Click
top of page

මහනුවර දිස්ත්‍රික්කයේ පේරාදෙණිය නගරයෙන් පර්චස් 13ක ඉඩම විකිණීමට


තැනිතලා හතරැස් ඉඩමකි 


ඉඩම වටා මායිම් වෙන් කර ඇත 


අඩි 10ක පාර ඉඩටම ම


නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් ලබාගත හැක


පදිංචියට හෝ ව්‍යාපාරයකට වඩාත් සුදුසුයි


දොළුව - ගම්පොල ප්‍රධාන පාරට මුහුණලා පිහිටා ඇත 


පේරාදෙණිය නගරයට කිලෝමීටර් 4යි  


පේරාදෙණිය විශ්වවිද්‍යාලයට කි.මී. 4ක දුර 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, පාසල්, රෝහල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියළුම පොදු හා නාගරික පහසුකම් සඳහා ආසන්නයි 


ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි


වැඩිම ඉල්ලුමට දෙමි


පර්චසයක මිල : රු180,000.00


V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of land for sale in Kandy, Peradeniya, Sri Lanka.

Land for sale in Peradeniya Kandy district

SKU: VR225/2
₨180,000.00Price
bottom of page