Land for sale in Peradeniya Kandy district | V R All in One Click
top of page

මහනුවර දිස්ත්‍රික්කයේ පේරාදෙණිය නගරයේ ලෙජස්ලෝමියා මාවතේ පිහිටි පර්චස් 27.1ක ඉඩම විකිණීමට 


අඩි 15ක පමණ පාරක් ඉඩමට ම ඇත 


නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් ලබාගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු


නිදහස් නිස්කලංක වටපිටාවක් හා දැකුම්කළු පරිසරයකින් යුක්තයි 


පදිංචියට හෝ සංචාරක කර්මාන්තය ආශ්‍රිත ව්‍යාපාරයකට වඩාත් සුදුසුයි


මහාකන්ද - පේරාදෙණිය ප්‍රධාන පාර පයින් යන දුරින් 


පේරාදෙණිය නගරයට කි.මී. 3ක දුර 


පේරාදෙණිය වෛද්‍යපීඨය කි.මී. 3ක දුරින් 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, පාසල්, රෝහල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම පොදු හා නාගරික පහසුකම් සඳහා ඉතා ආසන්නයි 


ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි 


වැඩිම ඉල්ලුමට දෙමි 


පර්චසයක මිල : රු350,000.00 


මිල සාකච්චා කරගත හැක

 

V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of land for sale in Kandy, Peradeniya, Sri Lanka.

Land for sale in Peradeniya Kandy district

SKU: VR169/5
₨350,000.00Price
bottom of page