top of page

රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල නගරයේ කහවත්ත පාරේ පිහිටි  අක්කර 3ක කුඹුරු ඉඩම විකිණීමට


පතල් කැපීම සඳහා බලපත්‍රයක් සහිත ඉඩමකි


අඩි 12ක පාර ඉඩමට ම ඇත 


නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් ලබාගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු


පතල් කැපීමට, ගොඩ ගොවිතැනට හෝ කුඹුරු  ගොවිතැනට වඩාත් සුදුසුයි


ඇඹිලිපිටිය - රත්නපුර ප්‍රධාන පාරට මී. 300ක දුර


පැල්මඩුල්ල නගරයට කි.මී. 1.5යි 


සුපිරි වෙළෙඳසැල්, ඉන්ධන පිරවුම්හල්, පාසල්, රෝහල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු  සියලුම පොදු හා නාගරික පහසුකම් සඳහා ඉතා ආසන්නයි 


ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි  


වැඩිම ඉල්ලුමට දෙමි  


මිල : රු8,000,000.00 (ලක්ෂ 80යි)

 

V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of land for sale in Ratnapura, Pelmadulla, Sri Lanka.

Land for sale in Pelmadulla Ratnapura district

SKU: VR230/9
₨8,000,000.00Price
bottom of page