Land for sale in Pelawatta Akuregoda Colombo district 238/1 | V R All in One Click
top of page

කොළඹ දිස්ත්‍රිකයේ පැලවත්ත අකුරේගොඩ ප්‍රදේශයෙන් පර්චස් 38ක ඉඩම විකිණීමට


නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුලු සියලුම පහසුකම් සහිතයි


පිරිසිදු සින්නක්කර ඔප්පු


පොල් ගස් කිහිපයක් ද ඇත

 

පැහැදිලි ලෙස වෙන් කල ඍජුකෝණාශ්‍රාකාර ඉඩමකි


වැදගත් සමාජ වටපිටාවක් සහිත ප්‍රදේශයකි


පැලවත්ත, මාලඹේ සහා බත්තරමුල්ල වැනි ප්‍රධාන නගරයන්ට පහසුවෙන් ප්‍රවේශ විය හැක


අඩි 20ක පාර ඉඩමටම ඇත


ඉඩම කොටස් දෙකකට වුවද ලබාදිය හැකිය (19P x 2)


ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි


වැඩිම ඉල්ලුමට දෙමි

 
පර්චසයක මිල : රු 2,500,000.00

 
අමතන්න : +94703000933

Land for sale in Pelawatta Akuregoda Colombo district 238/1

SKU: VR238/1
₨2,500,000.00Price
bottom of page