Land for sale in Panwila Hathale Kandy district | V R All in One Click
top of page

මහනුවර දිස්ත්‍රික්කයේ පන්විල නගරයේ හාතලේ ප්‍රදේශයෙන් අක්කර 37ක ෆයිනස් ඉඩම විකිණීමට 


ඉඩම වටා මායිම් වෙන්කර ඇත 


නල ජලය, විදුලිය හා දුරකථන ඇතුළු සියලුම පහසුකම් සහිතයි 


පිරිසිදු සින්නක්කර ඔප්පු


හොඳින් වැඩුණු ෆයිනස් ගස් 9000ක් පමණ ඇත


වගාවකට හෝ කබානා සෑදීම සඳහා වඩාත් සුදුසුයි 


වත්තේගම - මඩොල්කැලේ ප්‍රධාන පාරට මුහුණලා පිහිටා ඇත 


පන්විල නගරයට කි.මී. 3යි 


සියලුම පොදු හා නාගරික පහසුකම් සඳහා ඉතා ආසන්නයි 


ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි 


වැඩිම ඉල්ලුමට දෙමි 


ගස් සහිතව මිල : රු150,000,000.00 (කෝටි 15යි)


ගස් රහිතව මිල : රු40,000,000.00 (කෝටි 4යි)

 

V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of land for sale in Kandy, Panwila, Sri Lanka.

Land for sale in Panwila Hathale Kandy district

SKU: VR233/2
₨150,000,000.00Price
bottom of page