Land for sale in Pannipitiya Polwatta Samagi Mawatha Colombo district 239/5 | V R All in One Click
top of page

කොළඹ දිස්ත්‍රික්කයේ පන්නිපිටිය, පොල්වත්ත, සමගි මාවතෙන් පර්චස් 12ක තැනිතලා ඉඩම විකිණීමට 

 

ඉඩම දෙපැත්තකින් තාප්ප දමා ඇත 

 

ඉඩමටම අඩි 20ක පාර සහිතයි

 

නළ ජලය, තෙකලා විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් ඇත

 

පිරිසිදු සින්නක්කර ඔප්පු සහිතයි

 

වැදගත් හා නිදහස් සමාජ වටපිටාවක් සහිත ප්‍රදේශයකි

 

දුම්රිය නැවතුම්පළ, රෝහල හා පාර්ලිමේන්තුව ඇතුළු සියළුම ප්‍රධාන ස්ථාන විනාඩි කිහිපයක දුරින් 

 

කොට්ටාව - බොරැල්ල 174 බස් මාර්ගයට දුර මීටර් 70යි

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි 

 

වැඩිම ඉල්ලුමට දෙමි

 

පර්චසයක මිල : රු2,000,000.00

 

අමතන්න : +94703000933

 

Location : Click here

Land for sale in Pannipitiya Polwatta Samagi Mawatha Colombo district 239/5

SKU: VR239/5
₨2,000,000.00Price
  • +94703000933

bottom of page