Land for sale in Kalutara Panadura | Sri Lanka | V R All in One Click
top of page

කළුතර දිස්ත්‍රික්කයේ පානදුර නගරයේ ග්‍රාම නිලධාරී කාර්යාලයට යාබදව වලපල ප්‍රදේශයේ පිහිටි පර්චස් 23.8ක තැනිතලා ඉඩම විකිණීමට 


වට තාප්ප සහිතයි 


නල ජලය, විදුලිය හා දුරකථන ඇතුළු සියලුම පහසුකම් ලබාගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු


පදිංචියට වඩාත් සුදුසු වටපිටාවක් සහිතයි 


ඵල දරන පොල් ගස් 2ක්, කොස් ගස් 2ක් හා බෙලි ගසක් ඇත 


වලපල කාපට් පාරට මුහුණලා පිහිටා අැත 


පානදුර නගරයට කි.මී. 1යි 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්,  පාසල්, රෝහල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම පොදු හා නාගරික පහසුකම් අතේ දුරින් 


ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි 


වැඩිම ඉල්ලුමට දෙමි 


පර්චසයක මිල : රු700,000.00 

 

V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of land for sale in Kalutara, Panadura, Sri Lanka.

Land for sale in Panadura Walapala Kalutara district

SKU: VR228/7
₨700,000.00Price
bottom of page