Land for sale in Polonnaruwa | Sri Lanka | V R All in One Click
top of page

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පලුගස්දමන ප්‍රදේශයෙන් පර්චස් 65ක තැනිතලා ඉඩම විකිණීමට 


ඉඩම වටා වැටකින් ආවරණය කර ඇත 


වෙල් යායකට මායිම් ව පිහිටි ඉඩමකි 


නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් ලබාගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු


සංචාරකයන් බහුලව ගැවසෙන ප්‍රදේශයක් බැවින් හෝටලයකට, සංචාරක ව්‍යාපාරයකට, ආපන ශාලාවකට හෝ ඒ හා සම්බන්ධ ඕනෑම ව්‍යාපාරයකට වඩාත් සුදුසුයි 


හොඳින් පල දරන පොල් වගාවක් හා හොඳින් වැඩුණු තේක්ක වගාවක් ඇත 


පොළොන්නරුව -  සෝමාවතිය ප්‍රධාන පාරට මුහුණලා පිහිටා ඇත 


පොළොන්නරුව නගරයට කි.මී. 3යි 


සෝමාවතිය චෛත්‍යයට කි.මී. 16ක දුර 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම නාගරික පහසුකම් සඳහා ඉතා ආසන්නයි 

 

ඉතාමත් ඉක්මනින්  විකිණීමට අවශ්‍යයි 


වැඩිම ඉල්ලුමට දෙමි


මිල : රු6,000,000.00 (ලක්ෂ 60යි)

Land for sale in Palugasdamana Polonnaruwa district

SKU: VR189/122308041357
₨6,000,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !

bottom of page