Land for sale in Matale | Sri Lanka | V R All in One Click
top of page

මාතලේ දිස්ත්‍රික්කයේ පලාපත්වල නගරයේ දළුපොත ප්‍රදේශයෙන් පර්චස් 10ක ඉඩම විකිණීමට 


ඉඩම වටා වැටකින් ආවරණය කර ඇත 


අඩි 12ක කොන්ක්‍රීට් පාර ඉඩමට ම


නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් ලබාගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු


පදිංචියට වඩාත් සුදුසුයි


හොඳින් ඵල දරන පොල් ගසක්, කොස් ගස් 3ක් හා ගම්මිරිස් වැල් 4ක් ද ඇත 

 

දඹුල්ල - මාතලේ ප්‍රධාන පාරට මී. 500යි 


පලාපත්වල නගරයට කි.මී. 2ක දුර 


මාතලේ නගරයට කි.මී. 12ක දුර 


සුපිරි වෙළෙඳසැල්, ඉන්ධන පිරවුම්හල්, පාසල්, රෝහල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම පොදු හා නාගරික පහසුකම් සඳහා ආසන්නයි 


ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි 


වැඩිම ඉල්ලුමට දෙමි 


මිල : රු700,000.00


V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of land for sale in Matale, Palapathwala, Sri Lanka.

Land for sale in Palapathwala Dalupotha Matale district

SKU: VR219/11
₨700,000.00Price
bottom of page