Land For Sale In Nuwaraeliya Walapane Nuwaraeliya District / VR202204191414 | V R All in One Click
top of page

නුවරඑළිය දිස්ත්‍රික්‍කයේ වලපනේ ප්‍රදේශයෙන් අක්කර 1.5 ක ඉඩම විකිනිමට

 

ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලුම පහසුකම් සහිතයි

 

පිරිසිදු සින්නක්කර ඔප්පු

 

රථවාහන ගාල් කිරීමේ පහසුකම් ඇත

 

කොස්, පුවක් සහ ගම්මිරිස් ඇතුලු පළතුරු වගා කර ඇති භූමියකි

 

ඕනෑම වගාවකට ඉතා සුදුසු සරුසාර භූමියකි
 
වලපනේ​-නිල්දණ්ඩාහින්න මාර්ගයට ඉතා ආසන්නයි. දුර මීටර් 800 යි

 

වලපනේ නගරයට දුර කි.මී 3 යි

වලපනේ මධ්‍ය මහා විද්‍යාලයට දුර කි.මී 2 යි

 

ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි

 

වැඩිම ඉල්ලුමට දෙමි

 

පර්චසයක මිල : රු 20,00,000.00

 

අමතන්න : +947400493XX

Land For Sale In Nuwaraeliya Walapane Nuwaraeliya District / VR202204191414

SKU: VR202204191414
₨2,000,000.00Price
    bottom of page