Land for sale in Nuwaraeliya Nuwaraeliya District /VR202207200900 | V R All in One Click
top of page

නුවරඑළිය දිස්ත්‍රික්කයේ  නගර සීමාව තුළ පර්චස් 107 ක ඉඩම විකිණීමට


නිදන කාමර තුනක්, නාන කාමරයක්, මුළුතැන්ගෙය, කෑම කාමරය, සාලය සහිත සමන්විත නිවසක් ද සහිතයි

 

අලුත්වැඩියා කර භාවිත කළ හැක

 

විදුලිය, දුරකතන ඇතුළු සියලු පහසුකම් සහිතයි


ඕනෑම විටක භාවිත කළ හැකි පිරිසිදු උල්පත් ජලය සහිත ඉඩමකි

 

පිරිසිදු සින්නක්කර ඔප්පු


ඉඩමට අඩි 10 පාරක් ඇත


සංචාරක ආකර්ෂනය දිනූ ඉතා රමණීය නිස්කලංක ප්‍රදේශයක පිහිටි අතර වගා කටයුත්තක් සඳහා හෝ නේවාසික පදිංචියට හෝ නිවාඩු නිකේතනයකට හෝ ඕනෑම ව්‍යාපාර කටයුත්තක් සඳහා සුදුසු භූමියකි

 

මහනුවර - නුවරඑළිය ප්‍රධාන මාර්ගයට මීටර් දෙසීයයි

 

නුවරඑළිය නගරයට කිලෝමීටර් දෙකයි

 

කිලෝමීටර් දෙකක් ඇතුළත රජයේ/පෞද්ගලික ප්‍රසිද්ධ පාසල් සහ රජයේ සියලු ආයතන ආසන්නයි

 

සියලු පහසුකම් සහිතයි

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි.

 

වැඩිම ඉල්ලුමට දෙමි

 

පර්චස් එකක මිල : රු. 8,50,000.00

 

මිල ගණන් සාකච්චා කර ගත හැක

 

අමතන්න : +94703000933

ඔබ අමතන විට ඉහත "SKU" ලෙස සටහන්ව ඇති අංකය ලබා දීමට කාරුණික වන්න(පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පමණි)V R ALL IN ONE CLICK (PVT) LTDReg:PV00215092

Land for sale in Nuwaraeliya Nuwaraeliya District /VR202207200900

SKU: VR202207200900
₨850,000.00Price
    bottom of page