Land For Sale In Nuwaraeliya kothmale Nuwaraeliya District/VR202205021525 | V R All in One Click
top of page

නුවරඑළිය දිස්ත්‍රික්‍කයේ කොත්මලේ ප්‍රදේශයෙන් අක්කර 2 ක ඉඩම විකිනිමට

 

ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලුම පහසුකම් සහිතයි

 

පිරිසිදු සින්නක්කර ඔප්පු

 

රථවාහන ගාල් කිරීමේ පහසුකම් ඇත

 

කොස්, පුවක් සහ ගම්මිරිස් ඇතුලු පළතුරු වගා කර ඇති භූමියකි

 

ඕනෑම වගාවකට ඉතා සුදුසු සරුසාර භූමියකි

 

 පූඩලුඔය-නාවලපිටිය මාර්ගයට දුර කි.මී 5 යි

 

පූඩලුඔය නගරයට දුර කි.මී 8 යි

 

හැදුනුවැව මධ්‍ය මහා විද්‍යාලයට දුර කි.මී 5 යි

 

ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි

 

වැඩිම ඉල්ලුමට දෙමි

 

මිල : රු 10,00,000.00

 

අමතන්න : +94775220288

 

Location : මෙතන Click කරන්න

Land For Sale In Nuwaraeliya kothmale Nuwaraeliya District/VR202205021525

SKU: VR202205021525
₨1,000,000.00Price
    bottom of page