Land for sale in Nuwara Eliya / VR202010031755 | V R All in One Click
top of page

නුවරඑළිය දිස්ත්‍රිකයේ හඟුරන්කෙත ප්‍රදේශයෙන් පර්චස් 80ක ඉඩම සමග නිවස විකිණීමට

නිදන කාමරය
කෑම කාමරය
සාලය
කුස්සිය සහිත දෙමහල් නිවසකි

ස්ලැබ් එක දමා පහළ මහල සම්පූර්ණ ටයිල් අතුරා ඇත

නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියළුම පහසුකම් සහිතයි

පිරිසිදු සින්නක්කර ඔප්පු

පොල් ගස් 6ක් සහ කොස් මහෝගනී වැනි ගස් වර්ග ද ඇත

නුවර - නුවරඑළිය බස් මාර්ගයට දුර කි.මී 1යි

සියළුම පහසුකම් සහිත හඟුරන්කෙත නගරයට දුර කි.මී 1යි

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

වැඩිම ඉල්ලුමට දෙමි

මිල : රු 21,00,000.00

අමතන්න : +94703000933 / +94117660530

ඔබ අමතන විට "SKU" ලෙස සටහන්ව ඇති අංකය නිවැරදිව ලබා දීමට කාරුණික වන්න(පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පමණි. බ්‍රහස්පතින්දා සහ ඉරිදා නැත)

 

ඔබ අමතන විට මෙම දේපොල අලෙවි වී තිබුණහොත්, ඔබගේ අවශ්‍යතාවය අනුව ඔබට ගැලපෙන වෙනත් ස්ථානයක් අපි ඉක්මණින් සොයා දෙන බව කරුණාවෙන් සලකන්න

 

V R ALL IN ONE CLICK (PVT) LTD

Reg : PV00215092

කුරුණැගල සහ නාවලපිටිය යන ප්‍රදේශයන්හි නිවාස මාරුවක් ද සලකා බැලිය හැක

Land for sale in Nuwara Eliya / VR202010031755

SKU: VR202010031755
₨2,100,000.00Price
    bottom of page