Land for sale in Nuwara - Eliya Ragala Nuwara - Eliya District / VR202103231520 | V R All in One Click
top of page

නුවරඑළිය දිස්ත්‍රිකයේ රාගල ප්‍රදේශයෙන් අක්කර 7ක ඉඩම විකිණීමට 

 

නල ජලය සහ විදුලිය සහිතයි 

 

පිරිසිදු සින්නක්කර ඔප්පු 

 

අඩි 8ක පාර ඉඩමටම ඇත 

 

බස් පාරට දුර මීටර් 500යි 

 

රාගල නගරයට දුර කි.මී 4යි 

 

සුන්දර දිය ඇල්ල ආසන්නයෙන් ඇති නිසා හෝටලයකට හෝ වගාවට වඩාත් සුදුසුයි 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

 

වැඩිම ඉල්ලුමට දෙමි

 

මිල : රු255,00,000.00

 

අමතන්න : +94711321375

 

Land for sale in Nuwara - Eliya Ragala Nuwara - Eliya District / VR202103231520

SKU: VR202103231520
₨25,500,000.00Price
    bottom of page