Land for sale in Nuwara Eliya Kirawanaella / VR202007140907 | V R All in One Click
top of page

නුවරඑළිය දිස්ත්‍රිකයේ කිරවනාඇල්ල ප්‍රදේශයෙන් අක්කර 7ක ඉඩම විකිණීමට

උල්පත් ජලය අවශ්‍ය පරිදි

ත්‍රී ෆේස් විදුලිය සහ දුරකථන පහසුකම්

පිරිසිදු සින්නක්කර ඔප්පු

පරණ රාගල පාරට මුහුණලා පිහිටි ඉඩම

මහනුවරට සහ නුවරඑළියට මැදිව ඇත

බෙලිහුල් ඔය සහ විශාල ගම්මාන පෙනෙන  සුන්දර ස්ථානයක් නිසා හෝටලයකට ද වඩාත් සුදුසු ස්ථානයකි

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

වැඩිම ඉල්ලුමට දෙමි

අක්කරයක මිල : රු 10,00,000.00

අමතන්න : +94703000933

 

ඔබ අමතන විට "SKU" ලෙස සටහන්ව ඇති අංකය ලබා දීමට කාරුණික වන්න

(පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පමණි. බ්‍රහස්පතින්දා සහ ඉරිදා නැත)

 

ඔබ අමතන විට මෙම දේපොල අලෙවි වී තිබුණහොත්, ඔබගේ අවශ්‍යතාවය අනුව ඔබට ගැලපෙන වෙනත් ස්ථානයක් අපි ඉක්මණින් සොයා දෙන බව කරුණාවෙන් සලකන්න

 

V R ALL IN ONE CLICK (PVT) LTD

Reg:PV00215092

Land for sale in Nuwara Eliya Kirawanaella / VR202007140907

SKU: VR202007140907
₨1,000,000.00Price
    bottom of page