Land for sale in Nuwara Eliya Ginigathhena Ambathalawa in Nuwara Eliya district | V R All in One Click
top of page

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ගිනිගත්හේන නගරයේ අඹතලාව ප්‍රදේශයෙන් පර්චස් 53ක තැනිතලා ඉඩම විකිණීමට 

 

අඩි 10ක පාර ඉඩමට ම ඇත 

 

නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් සහිතයි 

 

පිරිසිඳු සින්නක්කර ඔප්පු 

 

පදිංචියට හෝ වගා කිරීමට සුදුසුයි 

 

දැනට කරාබුනැටි වගා කර ඇත 

 

ගිනිගත්හේන - අඹතලාව ප්‍රධාන පාරට විනාඩි 2ක දුර 

 

ගිනිගත්හේන නගරයට විනාඩි 15යි 

 

සුපිරි වෙළඳසැල්,පාසල්, රෝහල්, ඉන්ධන පිරවුම්හල්, බැංකු ඇතුළු සියලුම පොදු පහසුකම් වි. 30ක දුරින්

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි 

 
වැඩිම ඉල්ලුමට දෙමි


පර්චසයක මිල : රු70,000.00

 

අමතන්න : +94703000933
ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !

Land for sale in Nuwara Eliya Ginigathhena Ambathalawa in Nuwara Eliya district

SKU: VR159/52305161005
₨70,000.00Price
    bottom of page