Land for sale in Nuwara eliya Diyatalawa Nuwara eliya District /VR202207211400 | V R All in One Click
top of page

නුවරඑළිය දිස්ත්‍රික්කයේ දියතලාව ප්‍රදේශයේ පර්චස් 15 ක ඉඩම විකිණීමට

 

නල ජලය, විදුලිය, දුරකතන ඇතුළු සියලු පහසුකම් සහිතයි

 

පිරිසිදු සින්නක්කර ඔප්පු

 

දියතලාව බොරලන්ද ප්‍රධාන බස් මාර්ගයට දුර මීටර් 100යි

 

දියතලාව නගරයට කිලෝමීටර් 1.5 යි

කපුවත්ත නගරයට විනාඩි පහළොවෙන් පිවිසිය හැක

 

තේ කර්මාන්ත ශාලාවක් අසල

 

රජයේ සියලු ආයතන ආසන්නයි

 

සියලු පහසුකම් සහිතයි

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි.

 

වැඩිම ඉල්ලුමට දෙමි

 

මිල : රු.12,000,000.00

 

මිල ගණන් සාකච්චා කර ගත හැක

 

අමතන්න : +94703000933


ඔබ අමතන විට ඉහත "SKU" ලෙස සටහන්ව ඇති අංකය ලබා දීමට කාරුණික වන්න
(පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පමණි)

V  R  ALL  IN  ONE  CLICK (PVT) LTD
Reg:PV00215092

Land for sale in Nuwara eliya Diyatalawa Nuwara eliya District /VR202207211400

SKU: VR202207211400
₨2,000,000.00Price
    bottom of page