Land for sale in Monaragala Thanamalvila Kahakurullanpelessa | V R All in One Click
top of page

මොණරාගල දිස්ත්‍රික්කයේ තණමල්විල නගරයේ කහකුරුල්ලන්පැලැස්ස ප්‍රදේශයෙන් අක්කර 5ක ඉඩම විකිණීමට 


යාබද නාන කාමරයක් හා නිදන කාමරයක් සහිත කුඩා නිවසක්ද, යාබද නාන කාමරයක් හා නිදන කාමරයක් සහිත මුරකරුට නැවතීම සඳහා වෙනම නිවසක් ද සහිතයි 


පරිභෝජනයට ගත හැකි පිරිසිදු ජලය සහිත ළිඳක් හා විදුලිය ඇතුළු පහසුකම් සහිතයි 


දුරකථන පහසුකම් ද ලබා ගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු


දැනට ආදායම් ලබන පොල් වගාවක් ද, අඹ, දොඩම්, දෙහි, අනෝදා වැනි පලතුරු වර්ග රාශියක් ද සහිතයි 


තණමල්විල - බලංගොඩ ප්‍රධාන පාරට මී. 100යි 


තණමල්විල නගරයට කි.මී. 21යි 


පාසල කි.මී. 1ක දුරින් 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

 

වැඩිම ඉල්ලුමට දෙමි

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

 

වැඩිම ඉල්ලුමට දෙමි


මිල : රු20,000,000.00 (ලක්ෂ 200යි)

Land for sale in Monaragala Thanamalvila Kahakurullanpelessa

SKU: VR182/92307191619
₨20,000,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු

bottom of page