Land For Sale In Monaragala Thanamalwila Monaragala District / VR202204050918 | V R All in One Click
top of page

මොණරාගල දිස්ත්‍රික්‍කයේ තනමල්විල ප්‍රදේශයෙන් අක්කර 2ක ඉඩම විකිණීමට 

 

කජු,පළතුරු සහ කුරහන් වගා කර තිබුණු භූමියකි

ඕනෑම වගාවකට ඉතා සුදුසු සරුසාර භූමියකි

 

නල ජලය, විදුලිය සහ දුරකථන පහසුකම් ඇත

 

පිරිසිදු සින්නක්කර ඔප්පු

 

කොළඹ - ඇඹිලිපිටිය බස් මාර්ගයට දුර මීටර් 500 යි

 ඇඹිලිපිටිය නගරයට දුර කි.මී 3.5 යි


තනමල්විල මධ්‍ය මහා විද්‍යාලයට දුර කි.මී 14 යි

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයයි

 

වැඩිම ඉල්ලුමට දෙමි

 
මිල : රු 22,00,000.00


අමතන්න : +94714105514

Land For Sale In Monaragala Thanamalwila Monaragala District / VR202204050918

SKU: VR202204050918
₨2,200,000.00Price
    bottom of page