Land for sale in Monaragala Siyambalanduwa Monaragala district / VR202102241649 | V R All in One Click
top of page

මොණරාගල දිස්ත්‍රිකයේ සියඹලාණ්ඩුව ප්‍රදේශයෙන් අක්කර 5ක ඉඩම විකිණීමට

නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලුම පහසුකම් සහිතයි

තැනිතලා වූ හිස් ඉඩම

පොල් පැළ කිහිපයක් පමණක් ඇත

කොළඹ - අම්පාර ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටි ඉඩමකි

සියඹලාණ්ඩුව නගරයට දුර කි.මී 8යි

කොටස් කර නැවත විකිණීමට හෝ ඕනෑම ව්‍යාපාරික කටයුත්තක් සඳහා යොදා ගැනීමට හෝ වඩාත් සුදුසුයි

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

වැඩිම ඉල්ලුමට දෙමි

පර්චසයක මිල : රු 40,000.00

අමතන්න : +94715533655

Land for sale in Monaragala Siyambalanduwa Monaragala district / VR202102241649

SKU: VR202102241649
₨40,000.00Price
    bottom of page