Land for sale in Monaragala Siyambalanduwa Kiuleyaya in Monaragala district | V R All in One Click
top of page

මොණරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව නගරයේ කිවුලෙයාය ප්‍රදේශයෙන් පර්චස් 220ක ඉඩම විකිණීමට 


නිදන කාමර 2ක් සහිත කුඩා නිවසක් ද ඇත 


අඩි 30ක පාර ඉඩමට ම 


නල ජලය හා විදුලිය ඇතුළු සියලුම පහසුකම් සහිතයි 


පොල් ගස් 150ක් පමණ ඇති අතර ආදායම් ලැබිය හැකි ඉඩමකි 


වගාවක් සදහා වඩාත් සුදුසු වන අතර පදිංචියට වුවද සුදුසුයි 


මොණරාගල -  සියඹලාණ්ඩුව ප්‍රධාන පාරට මී. 200යි 


සියඹලාණ්ඩුව නගරයට කි.මී. 3ක දුර 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, රෝහල්, බැංකු, පාසල් ඇතුළු සියලුම පොදු පහසුකම් කි.මී. 3ක දුරින් 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි 

 

වැඩිම ඉල්ලුමට දෙමි


පර්චසයක මිල : රු15,000.00

 

අමතන්න : +94703000933

ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !

Land for sale in Monaragala Siyambalanduwa Kiuleyaya in Monaragala district

SKU: VR161/132305261144
₨15,000.00Price
    bottom of page