Land For Sale In Monaragala Passara Monaragala District / VR202205171021 | V R All in One Click
top of page

මොණරාගල දිස්ත්‍රික්කයේ පස්සර නගරයට ආසන්නයෙන් අක්කර 15ක ඉඩම විකිණීමට

 

ගොඩ ඉඩම අක්කර 10ක් සහ කුඹුරු අක්කර 5ක් සහිතයි 

 

පිරිසිදු සින්නක්කර ඔප්පු

 

මිල්ල, සූරිය සහ ඇටඹ වැනි ප්‍රයෝජනයට ගත හැකි විශාල ගස්වලින් පිරී ඇත

 

ජලය ලැබෙන උල්පත් කිහිපයක්ම ගලා බසී

 

බුත්තල - පස්සර බස් මාර්ගයට දුර කි.මී 1.5යි

 

පස්සර, බුත්තල සහ වැල්ලවාය යන ඕනෑම නගරයකට පහසුවෙන් ලඟා විය හැක

 

එළවළු, කුරුදු, කොකෝවා සහ කෝපි වැනි ඕනෑම වගාවක් සඳහා වඩාත් සුදුසුයි

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයයි

 

වැඩිම ඉල්ලුමට දෙමි

 

අක්කරයක මිල : රු 3,700,000.00

 

අමතන්න : +94713537887

 

අවශ්‍ය නම් අක්කර 50ක් වුවද සින්නක්කරව ලබාදිය හැක

Land For Sale In Monaragala Passara Monaragala District / VR202205171021

SKU: VR202205171021
₨3,700,000.00Price
    bottom of page