top of page

මොණරාගල මාරාව ‍ප්‍රදේශයෙන් අක්1 රූඩ්1 පර්5 ක ඉඩම විකිණීමට

නිදන කාමර 2ක නිවසක් ද සහිතයි

නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියළුම පහසුකම් සහිතයි

පොල් කොස් දෙල් දොඩම් නාරං ගම්මිරිස් වැනි ප්‍රයෝජනයට ගත හැකියි බෝග වර්ග ඇත

කුඹුරු කොටසක්ද සහිතයි

බස් පාරට දුර මීටර් 30යි

සියලුම පහසුකම් සහිත මොණරාගල නගරයට දුර කි.මී 9යි

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

මිල : රු 15,00,000.00

අමතන්න : +94703000933

 

ඔබ අමතන විට "SKU" ලෙස සටහන්ව ඇති අංකය ලබා දීමට කාරුණික වන්න

(පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පමණි. බ්‍රහස්පතින්දා සහ ඉරිදා නැත)

 

ඔබ අමතන විට මෙම දේපොල අලෙවි වී තිබුණහොත්, ඔබගේ අවශ්‍යතාවය අනුව ඔබට ගැලපෙන වෙනත් ස්ථානයක් අපි ඉක්මණින් සොයා දෙන බව කරුණාවෙන් සලකන්න

 

V R ALL IN ONE CLICK (PVT) LTD

Reg:PV00215092

Land for sale in Monaragala Marawa / VR202008121628

SKU: VR202008121628
₨1,500,000.00Price
    bottom of page