top of page

මොණරාගල දිස්ත්‍රිකයේ කවුඩාව ප්‍රදේශයෙන් පර්චස් 40ක ඉඩම සමඟ වර්ග අඩි 850ක නිවස විකිණීමට

නිදන කාමර 3
නාන කාමරය
සාලය
කුස්සිය, සහිත නිවසකි

නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියළුම පහසුකම් සහිතයි

පොල් සහ අඹ ගස් කිහිපයක් ද ඇත

බස් පාරට දුර මීටර් 500යි

මොණරාගල නගරයට දුර කි.මී 5යි

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

වැඩිම ඉල්ලුමට දෙමි

මිල : රු 25,00,000.00

අමතන්න : +94703000933 / +94117660530

ඔබ අමතන විට "SKU" ලෙස සටහන්ව ඇති අංකය නිවැරදිව ලබා දීමට කාරුණික වන්න(පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පමණි. බ්‍රහස්පතින්දා සහ ඉරිදා නැත)

 

ඔබ අමතන විට මෙම දේපොල අලෙවි වී තිබුණහොත්, ඔබගේ අවශ්‍යතාවය අනුව ඔබට ගැලපෙන වෙනත් ස්ථානයක් අපි ඉක්මණින් සොයා දෙන බව කරුණාවෙන් සලකන්න

 

V R ALL IN ONE CLICK (PVT) LTD

Reg : PV00215092

Land for sale in Monaragala district Kaudawa / VR202012060922

SKU: VR202012060922
₨2,500,000.00Price
    bottom of page