top of page

මොණරාගල දිස්ත්‍රිකයේ බෝගහපැලැස්ස ප්‍රදේශයෙන් පර්චස් 119ක ඉඩම විකිණීමට

නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලුම පහසුකම් සහිතයි

සින්නක්කර පිරිසිදු ඔප්පු

ඉඩම කොළඹ පාරට මුහුණලා ඇත

කතරගම පූජනීය නගරයට දුර කි.මී 7යි

පාසල ඉදිරිපිට ම ඇත

ව්‍යාපාරික ස්ථානයකට යොදා ගැනීම සඳහා ද වඩාත් සුදුසුයි

වාහන නතර කිරීමට පිටිපස්සෙන් වෙනමම ඉඩම් කොටසක් ඇත

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

මිල : රු 85,00,000.00

අමතන්න : +94703000933

 

ඔබ අමතන විට "SKU" ලෙස සටහන්ව ඇති අංකය ලබා දීමට කාරුණික වන්න

(පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පමණි. බ්‍රහස්පතින්දා සහ ඉරිදා නැත)

 

ඔබ අමතන විට මෙම දේපොල අලෙවි වී තිබුණහොත්, ඔබගේ අවශ්‍යතාවය අනුව ඔබට ගැලපෙන වෙනත් ස්ථානයක් අපි ඉක්මණින් සොයා දෙන බව කරුණාවෙන් සලකන්න

 

V R ALL IN ONE CLICK (PVT) LTD

Reg:PV00215092

Land for sale in Monaragala district Bogahapelessa / VR202008221508

SKU: VR202008221508
₨8,500,000.00Price
    bottom of page