Land for sale in Minuwangoda Polwatta Gampaha district 235/1 | V R All in One Click
top of page

ගම්පහ දිස්ත්‍රිකයේ මිනුවන්ගොඩ පොල්වත්ත  ප්‍රදේශයෙන් අක්කර 2යි රූට් 2යි පර්චස් 23ක් සහිත ඉඩම විකිණීමට

 

නිදන කාමර දෙකක් සහිත කුඩා නිවසක්ද සහිතයි 

 

අඩි 10ක පාර ඉඩමටම ඇත(ගම සභා පාර)

 

විදුලිය සහ දුරකථන පහසුකම් සහිතයි

 

පිරිසිදු සින්නක්කර ඔප්පු

 

ඉඩම පිටුපසින් වී බෙර 3.5ක කුඹුරක්ද සහිතයි 

 

පොල්, අන්නාසි සහ කෙසෙල් වැනි බෝගයන් ඇත

 

මුරයකට පොල්ගෙඩි 1000ක් පමණ කැඩෙයි

 

කොළඹ-කුරුණෑගල 05 මාර්ගයට දුර මීටර් 550යි 

 

රාතනජෝති පාසල අතේ දුරින්

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

 

වැඩිම ඉල්ලුමට දෙමි

 

පර්චසයක මිල : රු 700,000.00

 

අමතන්න : +94703000933

 

Land for sale in Minuwangoda Polwatta Gampaha district 235/1

SKU: VR235/1
₨700,000.00Price
bottom of page