top of page

ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ නගරයේ පොල්වත්ත ප්‍රදේශයෙන් පර්චස් 17ක තැනිතලා ඉඩම විකිණීමට 


ඉඩම වටා කම්බි වැටකින් ආවරණය කර ඇත 


අඩි 12ක කාපට් පාර ඉඩමට ම 


ළිං ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් ලබාගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු

 

පදිංචියට වඩාත් සුදුසුයි 


හොඳින් ඵල දරන පොල් ගස් 2ක්, මහෝගනී ගසක් හා තේක්ක පැල කිහිපයක් ඇත 


මිනුවන්ගොඩ කොළඹ ප්‍රධාන පාරට ( පොල්වත්ත හන්දියට ) කි.මී. 1යි 


මිනුවන්ගොඩ නගරයට කි.මී. 4යි 


පොල්වත්ත මහා විද්‍යාලය මී. 500ක දුරින් 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම නාගරික පහසුකම් අතේ දුරින් 

 

ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි

 

වැඩිම ඉල්ලුමට දෙමි


මිල : රු2,500,000.00 (ලක්ෂ 25යි)

 

 

V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of land for sale in Gampaha, Minuwangoda, Sri Lanka.

Land for sale in Minuwangoda Polwatta Gampaha district

SKU: VR188/5
₨2,500,000.00Price
  •  

bottom of page