Land for sale in Millewa Kalutara district 237/11 | V R All in One Click
top of page

කළුතර දිස්ත්‍රිකයේ මිල්ලෑව ප්‍රදේශයෙන් පර්චස් 18ක ඉඩම විකිණීමට


හතරැස් ඉඩම වටා මායිම් යොදා වෙන් කර ඇත


නල ජලය, විදුලිය සහ දුරකථන එතුලු සියලුම පහසුකම් සහිතයි


පිරිසිදු සින්නක්කර ඔප්පු


පොල් ගස් 7ක් සහ කොස් ගස් 2ක් ද ඇත


මුරයකට පොල් ගෙඩි 400ක් පමණ කැඩේ


අඩි 10ක පළල පාර ඉඩමටම ඇත


පාසැලට පයින් ගමන් කල හැක


හොරණ - පාදුක්ක බස් මාර්ගයට දුර මීටර් 850යි


පාදුක්ක නගරයට විනාඩි 15ක දුර


හොරණ නගරයට විනාඩි 20යි


ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

 
වැඩිම ඉල්ලුමට දෙමි

 
පර්චසයක මිල : රු300,000.00

 
අමතන්න : +94703000933

Land for sale in Millewa Kalutara district 237/11

SKU: VR237/11
₨300,000.00Price
bottom of page