Land for sale in Midigama Wekada Galle district | V R All in One Click
top of page

ගාල්ල දිස්ත්‍රික්කයේ මිදිගම නගරයේ වෑකඩ ප්‍රදේශයේ ලෝඩ්ස්ටා(ර්) කර්මාන්තශාලාවට ආසන්නයෙන් පිහිටි පර්චස් 15.68ක තැනිතලා ඉඩම විකිණීමට 


ඉඩම වටා මායිම් වෙන් කර ඇත 


නළ ජලය, ළිං ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් ලබාගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු


වෑකඩ බස් පාරට මුහුණලා පිහිටා ඇත 


මිදිගම නගරයට කි.මී. 2යි  


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, පාසල්, රෝහල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම පොදු හා නාගරික පහසුකම් සඳහා ඉතා ආසන්නයි  


ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි  


වැඩිම ඉල්ලුමට දෙමි 


පර්චසයක මිල : රු250,000.00

 

V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of land for sale in Galle, Midigama, Sri Lanka.

Land for sale in Midigama Wekada Galle district

SKU: VR225/6
₨250,000.00Price
bottom of page