Land for sale in Menikhinna Kandy district | V R All in One Click
top of page

මහනුවර දිස්ත්‍රික්කයේ  මැණික්හින්න නගරයේ  සුනිල් බණ්ඩාර මාවතේ පිහිටි පර්චස් 80ක ඉඩම විකිණීමට


හරි හතරැස් ඉඩමකි


ඉඩමට පහළින් වෙල්යායක් ඇත


අඩි 8ක කොන්ක්‍රීට් පාර ඉඩමට ම


ඉඩමට පැමිණීමට මාර්ග 2කි 


නල ජලය, තෙකලා විදුලිය හා දුරකථන ඇතුළු සියලුම පහසුකම් ලබාගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු


හොඳින් ඵල දරන පොල් ගස් කිහිපයක් ද සහිතයි 


621 මහනුවර - මැණික්හින්න ප්‍රධාන පාරට මී. 500ක දුර  


මැණික්හින්න නගරය කි.මී. 2ක දුරින්


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, පාසල්, රෝහල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු  සියලුම  පොදු හා නාගරික පහසුකම්  සඳහා ඉතා ආසන්නයි


ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි


වැඩිම ඉල්ලුමට දෙමි


පර්චසයක මිල : රු150,000.00

 

V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of land for sale in Kandy,  Menikhinna, Sri Lanka.

Land for sale in Menikhinna Kandy district

SKU: VR232/7
₨150,000.00Price
bottom of page