top of page

කොළඹ දිස්ත්‍රික්කයේ මීගොඩ නගරයේ ඕවිටිගම ප්‍රදේශයෙන් පර්චස් 12.4ක තැනිතලා ඉඩම විකිණීමට 


ඉඩම වටා මායිම් වෙන්කර ඇත 


අඩි 20ක පාර ඉඩමට ම


නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් ලබාගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු


ඵලදරණ පොල් ගස් කිහිපයක් ද සහිතයි  


දාම්පෙ -හොරගල ප්‍රධාන පාරට මී. 700ක දුර 


මීගොඩ නගරයට කි.මී. 1යි 


මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට කි.මී. 1.5ක දුර 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, දුම්රිය නැවතුම්පොළ, පාසල්, රෝහල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම පොදු හා නාගරික පහසුකම් අතේ දුරින් 


ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි 


වැඩිම ඉල්ලුමට දෙමි 


පර්චසයක මිල : රු400,000.00

 

V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of land for sale in Colombo, Meegoda, Sri Lanka.

Land for sale in Meegoda Ovitigama Colombo district

SKU: VR228/13
₨400,000.00Price
bottom of page