Land for sale in Medamahanuwara Udawela Kandy district | V R All in One Click
top of page

මහනුවර දිස්ත්‍රික්කයේ මැදමහනුවර නගරයේ උඩවෙල ප්‍රදේශයෙන් අක්කර 2ක ඉඩම විකිණීමට 


ඔයකට මායිම්ව පිහිටි ඉඩමකි 


අඩි 8ක කොන්ක්‍රීට් පාර ඉඩමට ම ඇත


නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් ලබාගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු


හොඳින් ඵල දරන කොස් ගස් 5ක් පමණ ඇත


හෝටල් ව්‍යාපාරයක් සඳහා වඩාත් සදුසු වේ


මැදමහනුවර - මැටිදෙණිය ප්‍රධාන පාරට මී. 500ක දුර 


මැදමහනුවර නගරයට කි.මී. 2යි 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, පාසල්, රෝහල්, බැංකු,  සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම පොදු හා නාගරික පහසුකම් සඳහා ඉතා ආසන්නයි 


ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි 


වැඩිම ඉල්ලුමට දෙමි  


පර්චසයක මිල : රු15,000.00


V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of land for sale in Kandy, Medamahanuwara, Sri Lanka.

Land for sale in Medamahanuwara Udawela Kandy district

SKU: VR231/9
₨15,000.00Price
bottom of page