top of page

කෑගල්ල දිස්ත්‍රිකයේ මාවනැල්ල ප්‍රදේශයෙන් පර්චස් 30ක ඉඩම විකිණීමට

නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියළුම පහසුකම් සහිතයි

ඉඩමට ම කොන්ක්‍රීට් කළ පාර ඇත

කෝපි, පුවක්, කොස්, සියඹලා සහ සාදික්කා වැනි විශාල ගස් වර්ග ප්‍රමාණයක් ඇත

ගම්පොළ - හෙම්මාතගම බස් පාරට දුර මීටර් 200යි

මාවනැල්ල නගරයට දුර කි.මී 2යි

පාසැල් අතේ දුරින් ඇත

වැඩිම ඉල්ලුමට දෙමි

පර්චසයක මිල : රු 175000.00


අමතන්න : +94703000933

ඔබ අමතන විට "SKU" ලෙස සටහන්ව ඇති අංකය ලබා දීමට කාරුණික වන්න

(පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පමණි. බ්‍රහස්පතින්දා සහ ඉරිදා නැත)

 

ඔබ අමතන විට මෙම දේපොල අලෙවි වී තිබුණහොත්, ඔබගේ අවශ්‍යතාවය අනුව ඔබට ගැලපෙන වෙනත් ස්ථානයක් අපි ඉක්මණින් සොයා දෙන බව කරුණාවෙන් සලකන්න

 

V R ALL IN ONE CLICK (PVT) LTD

Reg:PV00215092

Land for sale in Mawanella Kegalle district / VR202010141446

SKU: VR202010141446
₨175,000.00Price
    bottom of page