top of page

කෑගල්ල දිස්ත්‍රිකයේ මාවනැල්ල අරණායක ප්‍රදේශයෙන් අක්කර 3ක තේ ඉඩම සහ උස්සාපිටිය ප්‍රදේශයෙන් පර්චස් 60ක ඉඩම විකිණීමට

ඉඩම් දෙකටම පිවිසීමට කොන්ක්‍රීට් පාර ඇත

නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලුම පහසුකම් සහිතයි

තේ සමඟ කරාඹු නැටි සහ ගම්මිරිස් වගාවන් ද යොදා ඇත

බස් පාරට මුහුණලා පිහිටි ඉඩමකි

අරණායක නගරයට කිලෝමීටර් 8යි

මිල : රු 30,00,000.00


පර්චස් 60ක ඉඩමහි පොල් සහ කෙසෙල් වගාව ඇත

අරණායක පාරට මීටර් 300ක් දුරින් පිහිටි ඉඩමකි

මාවනැල්ල නගරයට දුර කි.මී 5යි

පර්චසයක මිල : රු 75,000.00

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයයි

වැඩිම ඉල්ලුමට දෙමි

අමතන්න : +94703000933 / +94117660530

 

ඔබ අමතන විට "SKU" ලෙස සටහන්ව ඇති අංකය නිවැරදිව ලබා දීමට කාරුණික වන්න(පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පමණි. බ්‍රහස්පතින්දා සහ ඉරිදා නැත)

 

ඔබ අමතන විට මෙම දේපොල අලෙවි වී තිබුණහොත්, ඔබගේ අවශ්‍යතාවය අනුව ඔබට ගැලපෙන වෙනත් ස්ථානයක් අපි ඉක්මණින් සොයා දෙන බව කරුණාවෙන් සලකන්න

 

V R ALL IN ONE CLICK (PVT) LTD

Reg : PV00215092

Land for sale in Mawanella Kegalle district / VR202009181530

SKU: VR202009181530
₨75,000.00Price
    bottom of page