top of page

කෑගල්ල දිස්ත්‍රිකයේ මාවනැල්ල අරණායක ප්‍රදේශයෙන් පර්චස් 448ක ඉඩම විකිණීමට

ඉඩමට ම විහිදුණු කාපට් කල පාර

සම්පූර්ණ තැනිතලා භූමිය

නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියළුම පහසුකම් සහිතයි

පිරිසිදු සින්නක්කර ඔප්පු

වැඩුණු කොස් ගස් 27 සමග කරාඹු මහෝගනී වැනි ගස් වර්ග ද ඇත

අරණායක හෙම්මාතගම පාරට දුර මීටර් 500යි

ඉඩම මුහුණත මීටර් 80ක් පමණ දිගට පාරට මුහුණලා ඇත

කෑගල්ල නගරයට දුර කි.මී 12යි

මාවනැල්ල නගරයට දුර කි.මී 7යි

වැඩිම ඉල්ලුමට දෙමි

මිල : රු 80,00,000.00

අමතන්න : +94703000933 / +94117660530

ඔබ අමතන විට "SKU" ලෙස සටහන්ව ඇති අංකය නිවැරදිව ලබා දීමට කාරුණික වන්න(පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පමණි. බ්‍රහස්පතින්දා සහ ඉරිදා නැත)

 

ඔබ අමතන විට මෙම දේපොල අලෙවි වී තිබුණහොත්, ඔබගේ අවශ්‍යතාවය අනුව ඔබට ගැලපෙන වෙනත් ස්ථානයක් අපි ඉක්මණින් සොයා දෙන බව කරුණාවෙන් සලකන්න

 

V R ALL IN ONE CLICK (PVT) LTD

Reg : PV00215092

Land for sale in Mawanella Aranayaka Kegalle district / VR202009051112

SKU: VR202009051112
₨8,000,000.00Price
    bottom of page