Land for sale in Matara Walgama | V R All in One Click
top of page

මාතර දිස්ත්‍රික්කයේ වල්ගම සද්ධාතිස්ස මාවතෙන් නගර සභාවේ අනුමත පර්චස් 12ක තැනිතලා ඉඩම විකිණීමට 


ඉඩමේ දෙපැත්තක් තාප්පයකින් ද දෙපැත්තක් මායිම් කණු මගින් ද වෙන් කර ඇත 


අඩි 10ක පාර ඉඩමට ම 


නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් ලබාගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු


පදිංචියට හෝ ව්‍යාපාරයකට සුදුසුයි


ගාලු පාරට මී. 200ක දුර 


නූපේ හන්දියට කි.මී. 2යි 


මාතර නගරයට කි.මී. 3යි 


පඹුරණ නගරයට මී. 750ක දුර 


පොල්හේන වෙරළ තීරයට කි.මී. 1.5යි 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම නාගරික පහසුකම් සදහා ඉතා ආසන්නයි

 

ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි 


වැඩිම ඉල්ලුමට දෙමි 

 
පර්චසයක මිල : රු775,000.00 


බැංකු ණය පහසුකම් ලබාගත හැක

 

 

Click here for other lands for sale in Matara

Click here for other houses for sale in Matara

Land for sale in Matara Walgama

SKU: VR197/62308211236
₨775,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු

bottom of page