top of page

මාතර දිස්ත්‍රික්කයේ උයන්වත්ත ප්‍රදේශයෙන් පර්චස් 14 ක ඉඩම විකිණීමට

 

නල ජලය විදුලිය සහ දුරකථන ඇතුළු සියලුම පහසුකම් සහිතයි

 

පිරිසිදු සින්නක්කර ඔප්පු

 

පොල් ගස්  කිහිපයක් ඇත

 
මාතර නගරයට දුර මීටර් 400 යි

ජාතික රෝහල ට දුර මීටර් 300 යි

මාතර උයන්වත්ත ක්‍රීඩාංගනය ට දුර මීටර් 200 යි

මාතර අන්තෝනි විද්‍යාලයට දුර මීටර් 100 යි

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයයි.

 

වැඩිම ඉල්ලුමට දෙමි.

 

පර්චසයක මිල : රු16,000,00.00

 

අමතන්න : +947759990XX

                   +947423416XX

Land For Sale In Matara Uyanwatte Matara District / VR202204021342

SKU: VR202204021342
₨1,600,000.00Price
    bottom of page