top of page

මාතර නගරයෙන් පර්චස් 19ක ඉඩම විකිණීමට

නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියළුම පහසුකම් සහිතයි

කොස්, පොල් සහ ඇක්ටෝනියා වැනි ගස් වර්ග ද ඇත

මාතර - තංගල්ල ප්‍රධාන පාරට දුර මීටර් 750යි

රුහුණු විශ්ව විද්‍යාලයට ඉතාමත් ආසන්නයි

වැදගත් පරිසර වටාපිටාවක් ඇත

පදිංචියට මෙන්ම නේවාසිකාගාරයකට ද වඩාත්ම සුදුසු

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයයි

වැඩිම ඉල්ලුමට දෙමි

පර්චසයක මිල : රු 375,000.00

අමතන්න : +94703000933 / +94117660530

ඔබ අමතන විට "SKU" ලෙස සටහන්ව ඇති අංකය නිවැරදිව ලබා දීමට කාරුණික වන්න(පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පමණි. බ්‍රහස්පතින්දා සහ ඉරිදා නැත)

 

ඔබ අමතන විට මෙම දේපොල අලෙවි වී තිබුණහොත්, ඔබගේ අවශ්‍යතාවය අනුව ඔබට ගැලපෙන වෙනත් ස්ථානයක් අපි ඉක්මණින් සොයා දෙන බව කරුණාවෙන් සලකන්න

 

V R ALL IN ONE CLICK (PVT) LTD

Reg : PV00215092

Land for sale in Matara town / VR202009080746

SKU: VR202009080746
₨375,000.00Price
    bottom of page